Tuesday, July 31, 2012

♫..♫..උත්තම මුණි දළදා වඩම්මන..♪..♪..




♫..♫..උත්තම මුණි දළදා වඩම්මන..♪..♪.. 
මොක් පුර රන් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ..♪♪..



♫..♫..උදේනි රජපුත් දන්ත කුමරුවන්..♪..♪..
 උදේනි රජදූ මාලි කුමරියන්..♫..♫..
 කෙස් කළඹේ සඟවා හිසින් ගෙන..♪♪..
උත්තම මුණි දළදා වඩම්මන..♪..♪..
මොක් පුර රන් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ..♪♪..

♫..♫..තඹවන් ‍රැල්ලට මල් වැහි වස්සන..♪..♪..
නිසිකල රන්ගොයමේ කිරි වද්දන..♪..♪..
 උත්තම මුණි දළදා හිසින් ගෙන..♫..♫
කෙස් කළඹේ සඟවා වඩම්මන..♪♪.. 
මොක්පුර රන් නෞකා බලන් සකි..♪♪.. 
සත් සමුදුරු ගැඹරේ..♪♪..

♫..♫..සත්සිය වරුසක් අනුරපුරේයා..♪..♪.. 

ලක්දිව පිනෙත කිරි උතුරායා..♪..♪.. 
උත්තම මුණි දළදා හිසින් ගෙන..♫..♫ 
කෙස් කළඹේ සඟවා වඩම්මන..♪..♪.. 
මොක්පුර රන් නෞකා බලන් සකි ..♪..♪.. 
සත්සමුදුරු ගැඹරේ..♪♪..

(Picked from Facebook
 

No comments:

Post a Comment