Pages

Labels

Showing posts with label බෞද්ධ සිද්දස්ථාන. Show all posts
Showing posts with label බෞද්ධ සිද්දස්ථාන. Show all posts

Sunday, November 4, 2012

කැලණි පුරාණය

 
කැලණි පුරාණය

සාම විනිසුරු බන්දුල සේනානායක

කැලණිය, ඓතිහාසික වශයෙන් සලකා බැලීමේදී ලක්දිව පැරැණිම නගරයකි. කැලණිය ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ නගර බිහිවූ අයුරු අපගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යයි. ඒ අනුව කැලණි ගඟබඩ ඇසුරු කරගෙන බිහිවූ පැරණිම නගරය කැලණිය බව පෙනේ. මහා භාරත, රාම්‍යයන මහා කාව්‍යයන්හි සඳහන් වන වකවානුවල ඉන්දියාව , ලංකාව , වැනි රටවල අසුර ,රාක්‍ෂ, යක්‍ෂ, නාග යන මිනිස් වර්ගයන් ජීවත් වී ඇති බව කියැවේ.

Saturday, July 21, 2012

--රුවන්වැලිසෑය--




--රුවන්වැලිසෑය--

මෙවැනි දැවැන්ත නිර්මාණයක් එතරම් පැරණි යුගයක එසේ මෙසේ මිනිසෙකුට කළ නොහැක.එවන් තාක්ෂණයකට වර්තමානයේ පවා අපට ළගා විය නොහැක.දැවැන්ත යුද්ධයක් නිම වී ඉතා කෙටි කාල සීමාවක මෙම සෑයේ වැඩ ඇරබිනි.දුටුගැමුණු අනුරපුරය ගොඩ නගන විට දෙවියන් හා සමාසනයේ සිට සාකච්ඡා කර ඇති බවත්,එදා විද්‍යා දැනුම ලබා ගැනීමට රහස් සන්විධානයක් තිබූ බවත් ඇතැම් පොත් පත් වල ඇත.රුවන්වැලි සෑය වැනි දැවැන්ත නිර්මාණයක් ක්‍රමානුකූලව ඉදි කිරීමද අසීරුය.