Saturday, July 21, 2012

--රුවන්වැලිසෑය--




--රුවන්වැලිසෑය--

මෙවැනි දැවැන්ත නිර්මාණයක් එතරම් පැරණි යුගයක එසේ මෙසේ මිනිසෙකුට කළ නොහැක.එවන් තාක්ෂණයකට වර්තමානයේ පවා අපට ළගා විය නොහැක.දැවැන්ත යුද්ධයක් නිම වී ඉතා කෙටි කාල සීමාවක මෙම සෑයේ වැඩ ඇරබිනි.දුටුගැමුණු අනුරපුරය ගොඩ නගන විට දෙවියන් හා සමාසනයේ සිට සාකච්ඡා කර ඇති බවත්,එදා විද්‍යා දැනුම ලබා ගැනීමට රහස් සන්විධානයක් තිබූ බවත් ඇතැම් පොත් පත් වල ඇත.රුවන්වැලි සෑය වැනි දැවැන්ත නිර්මාණයක් ක්‍රමානුකූලව ඉදි කිරීමද අසීරුය.


මෙහි සැලසුම රජුට දෙවියන් විසින් තිළිණ කර ඇති බවද සදහන් වේ? අහසින් පැමිණෙන ඕනෑම ජීවියෙක් පැරැන්නන් දෙවියන් ලෙස හැදින් වූහ (වෙනත් රටව ශිෂ්ටාචාරවල පවා) දෙවියන්ට අමතරව "දේව" නමින් පැරැන්නෝ වෙනත් අසාමාන්‍යය ජීවින් පිරිසක්ද හදුන්වා ඇත.රුවන්වැලි සෑය විවෘත කරන විට වෙනත් වෙනත් ලෝක වලින් විවිධ වර්ගයේ ,විවිධ පෙනුමෙන් යුක්ත ජීවින් පැමිණි බව මහා වoශය පවා පවසයි.එවැනි දැවැන්ත නිර්මාණ කිරීමට දේශීය අමු ද්‍රව්‍ය සහ විද්‍යාවන් ඉක්මවා යා යුතුය.රුවන්වැලිය සෑදීමට රජුට අමු ද්‍රව්‍ය ලැබුණු ආකාරයද පුදුම සහගතය.දිවයිනේ නොයෙක් නොයෙක් පලාත් වල සෑයට අවශ්‍ය රන්,රිදී,මුතු,මැනික් දහස් ගණනක් ,එකවර ,ඉබේ පහළ වී ඇත. එමෙන්ම ජේතවනය,රුවන් වැලිය සහ මිරිසවැටිය යන මහා දාගැබ් ත්‍රිත්වය පිහිටා ඇත්තේද මිසරයේ මහා පිරමීඩ ත්‍රිත්වය පිහිටි රටාව අනුවමය

██████║░░ නැව ගිලුනත් බෑං චූං║░░ ██████ 


(Shared from Facebook

No comments:

Post a Comment