
මේ වෙබ් පිටුව හැදුවෙ බුද්ධ ධර්මය ප්‍රචාරය කරන්න හිතාගෙනයි. මේකට දාන ලිපි මම අර ගන්නෙ Facebook එකෙන් කොපි කරල. මොකද Facebook එක පුරාම වැදගත් බෞද්ධ ලිපි හුගාක් තැන තැන ප්‍රචාරය වෙනව. ඉතින් මම හිතුවා ඒවා පුලුවන් පුලුවන් විදිහට එකතු කරල මේ Blog එකට දාන්න. ඒ ලිපි වල හිමිකරුවන්ට අසාධාරනයක් නොවෙන්න මං ඒ ලිපි ගත්ත තැනත් ලිපිය පහලින් සඳහන් කරලයි තියෙන්නෙ....
Pages
Labels
- කථා වස්තු (34)
- ධර්මය (13)
- නිර්මාණ (9)
- පිංතූර (17)
- බෞද්ධ ලිපි (10)
- බෞද්ධ සිද්දස්ථාන (4)
- සූත්‍ර (26)
Showing posts with label ධර්මය. Show all posts
Showing posts with label ධර්මය. Show all posts
Thursday, December 20, 2012
Wednesday, December 19, 2012
කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු....

කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු....
බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩසිටින කල්හි බුදු රජාණන් වහන්සේ වෙත පැමිණි සුබ මානවකයා උන්වහන්සේ අමතා.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි අඩු ආයුෂ ඇත්තෝ වෙති. වැඩි ආයුෂ ඇත්තෝ වෙති. බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ලෙඩ රෝග ඇත්තෝ වෙති. විරූපී ඇත්තෝ ද වෙති. රූප සම්පත් ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇත්තෝ ද වෙති. මහත් පිරිවර නැත්තෝ ද වෙති. වස්තු සම්පත් ඇත්තෝ ද වස්තු සම්පත් නැත්තෝ ද වෙති. පහත් කුල ඇත්තෝ ද, අඥානයෝ ද වෙති. මේ අයුරින් සත්ත්වයාගේ උස් පහත් භේදයට හේතුව නම් කුමක්ද?
බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩසිටින කල්හි බුදු රජාණන් වහන්සේ වෙත පැමිණි සුබ මානවකයා උන්වහන්සේ අමතා.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි අඩු ආයුෂ ඇත්තෝ වෙති. වැඩි ආයුෂ ඇත්තෝ වෙති. බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ලෙඩ රෝග ඇත්තෝ වෙති. විරූපී ඇත්තෝ ද වෙති. රූප සම්පත් ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇත්තෝ ද වෙති. මහත් පිරිවර නැත්තෝ ද වෙති. වස්තු සම්පත් ඇත්තෝ ද වස්තු සම්පත් නැත්තෝ ද වෙති. පහත් කුල ඇත්තෝ ද, අඥානයෝ ද වෙති. මේ අයුරින් සත්ත්වයාගේ උස් පහත් භේදයට හේතුව නම් කුමක්ද?
Sunday, November 4, 2012
'සතර අපායෙන් මිදෙමු' 15 කොටස
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....
'සතර අපායෙන් මිදෙමු' 15 කොටස
මාරයා කුළුමීමකු ලෙසින් පැමිණියේය
මේ සටහන් පුරාවට භික්‍ෂුව ද්වේෂය සහ මාරයා ගැන කරුණු සදහන් කළා. මෙහිදී
මාරයා යනු කවරෙක්‌ද යන්න පිංවත් ඔබ දැනගැනීමට කැමැත්තෙන් ඇති. සමාජයේ බොහෝම
තියුණු මතවාදයන් තිබෙනවා. මාරයා යනු සංකල්පයක් පමණයි. මාරයා කියලා
කෙනෙක් නැහැ. එහෙමත් නැතිනම් මාරයා යනු සිගරට්, අරක්‌කුයි..... ඔය වගේ
අවිද්‍යාව නිසා සකස්‌වෙන ප්‍රාථමික අදහස් සමාජයේ තිබෙනවා. මෙවැනි
අවිද්‍යාසහගත අදහස් ඇතිවන සිතටත් එම සිත සකස්‌වීමට හේතුවෙන රූපයටත් මාරයා
කියල තමයි ධර්මයේ සදහන් වෙන්නේ. ධර්මය නොදන්නාකම නිසා මෙවැනි අදහස් අපි
ප්‍රකාශ කරනවානම් අපිව වැටෙන්නේ මාරයාගේ මාධ්‍ය ප්‍රකාශකයන් ගනයටයි.
ඇය පියවි ඇසින් ඔබ්බෙහි ලොව දකින්නී ය
ඇය පියවි ඇසින් ඔබ්බෙහි ලොව දකින්නී ය
පින්වත් මහණෙනි,
දස දහසක් ලෝක ධාතුවලින් බොහෝ සෙයින් ම තථාගතයන් වහන්සේ ව දැකීම පිණිසත්
භික්ෂු සංඝයා දැකීම පිණිසත් දෙවිවරු පැමිණ සිටින්නාහු ය. පින්වත් මහණෙනි, ඒ
අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අතීතයෙහි වැඩ සිටියාහු ද ඒ
භාග්‍යවතුන් වහන්සේලාට ද මෙපමණ ම වූ දෙවි දේවතාවෝ දැන් මා හට රැස් වී ඇති
ආකාරයෙන් ම රැස් වූවාහු ය.
මේ මහාසමය සූත‍්‍රයේ සඳහන් කොටසකි. එදා
භාග්‍යවතුන් වහන්සේ දැක ගැනීම පිණිස කිඹුල්වත් නුවර මහ වනයට බොහෝ දෙවියන්
එක්රැස් විය. ඒ මොහොතේ පන්සියයක් පමණ වූ භික්ෂූන් වහන්සේලා ද රැස් වූ දේව
සමාගම දැක ගත්තෝ ය. එතැන් පටන් දෙවියන්ගේ නම්ගොත් පවසමින් දෙවියන් ගැන
අසිරිමත් විස්තරයක් සම්බුදු මුව මඩලින් ගලා ගියේ ය.
Tuesday, July 31, 2012
Tuesday, July 24, 2012
Monday, July 23, 2012
Sunday, July 22, 2012
තරහ දුරු කරන පිළිවෙත

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස!!!
පඤ්චිමේ ආවුසෝ ආඝාතපටිවිනයා යත්ථ
භික්ඛුනෝ උප්පන්නෝ ආඝාතෝ සබ්බසෝ
පටිවිනේතබ්බෝ’ ති
ශ්‍රද්ධාවන්ත පින්වතුනි,
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට වදාළ පටිඝය දුරුකර ගන්නා ආකාරය පිළිබඳව සඳහන් වන ඉතා වටිනා දේශනාවක් පැහැදිලි කිරීමටයි සූදානම් වන්නේ.
"අපායික වර්ගය"- අංගුත්තර නිකාය
පින්වත් මහණෙනි, මේ පවිටු කරුණු 03 අත් නොහැර සිටියොත්, අපායගාමී වෙනවා. නිරයගාමී වෙනවා. ඒ කරුණු 03 මොනවද?
Subscribe to:
Posts (Atom)






