
මේ වෙබ් පිටුව හැදුවෙ බුද්ධ ධර්මය ප්රචාරය කරන්න හිතාගෙනයි. මේකට දාන ලිපි මම අර ගන්නෙ Facebook එකෙන් කොපි කරල. මොකද Facebook එක පුරාම වැදගත් බෞද්ධ ලිපි හුගාක් තැන තැන ප්රචාරය වෙනව. ඉතින් මම හිතුවා ඒවා පුලුවන් පුලුවන් විදිහට එකතු කරල මේ Blog එකට දාන්න. ඒ ලිපි වල හිමිකරුවන්ට අසාධාරනයක් නොවෙන්න මං ඒ ලිපි ගත්ත තැනත් ලිපිය පහලින් සඳහන් කරලයි තියෙන්නෙ....
Pages
Labels
- කථා වස්තු (34)
- ධර්මය (13)
- නිර්මාණ (9)
- පිංතූර (17)
- බෞද්ධ ලිපි (10)
- බෞද්ධ සිද්දස්ථාන (4)
- සූත්ර (26)
Showing posts with label නිර්මාණ. Show all posts
Showing posts with label නිර්මාණ. Show all posts
Monday, April 22, 2013
Wednesday, December 19, 2012
Wednesday, August 15, 2012
පෙන්නුව සෑමවිට තේජා...

පෙන්නුව සෑමවිට තේජා...
බෙදමින් දම් රස ඕජා....
මන්හට අවසර දෙනු මෑන...
මාගේ සම්බුදුරාජා....
බුදු සසුන බෑබලේවා !!!!!!!!!

නෑනයෙන් පාපය නසා දනමන පිබිදුව නිසා....
වනසතුනුත් දන ගෑසුවනේ බුදුසමිදුගේ බන අසා....
සසරෙහි ගමන් යන සත්වග රෑගෙන විදා....
තන්හා තිමිර පටලය ලග නිබද හඩා....
වෑලපුන සතට එලියක් උනි අදුර කඩා....
සම්බුදු බලය වෑඩියි හෑම බලයකටම වඩා....
වෑලපුන සතට එලියක් උනි අදුර කඩා....
සම්බුදු බලය වෑඩියි හෑම බලයකටම වඩා....
Tuesday, July 31, 2012
♫..♫..උත්තම මුණි දළදා වඩම්මන..♪..♪..

♫..♫..උත්තම මුණි දළදා වඩම්මන..♪..♪..
මොක් පුර රන් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ..♪♪..
Thursday, July 26, 2012
අපිත් යමු බැති සිතින් පේවිලා......

දෙනෝ දහස් හිමි වරුන් වැඩලා
පින් පාටයි පුද බිම
පින් සුවදයි හැමතැන
බුදු හිමියන් වැඩිය වාගේ
මුළු යායම හරි සිසිලයි......
පින් පාටයි පුද බිම
පින් සුවදයි හැමතැන
බුදු හිමියන් වැඩිය වාගේ
මුළු යායම හරි සිසිලයි......
Saturday, July 21, 2012
පියානෙණි බුදු පියානෙණි
පියානෙණි බුදු පියනෙණි
තරිඳු ගුවනේ බැබළෙන
තාරුකා විකසිත වූ
රැයක...
සිලි සිලි ගා පවනට නැළවෙන බෝපත්
හිමිට පවන් සලනව වැනිය...
ඒ සුන්දර නිශායාමයේ..
රන්වන් වැලි මතු පිටින්..
මතකයි පා නැගුවා ,අතැතිව
ධවල පියුම් පොකුරක්..පුදන්නට..
බුදු හිමිට....
අඩ ලෙස පියවී තිබු නෙතඟ තුළ
ආදරය වැගිරේ...
මදවතිබු සිනහව.
හැගුනි මහට දෙතොල් වලින් දෙසනා ...
බණ පදයක් සේ දිවි ජය ගැනුමට..
පවනේ පාවෙන පිහාටුවක් සේ
මා සිත් මල ද්වාරනය විය..
නව ලොවකට පා නැගුවා සේ....
සරණක් නැති පිහිටක් නැති
සරණක් නැති
පිහිටක් නැති
මේ
සසර දනව්වේ
මම
අසරණ වේලා වගේ
හිතට දැනෙනවා
බුදුහාමුදුරැවනේ.!!!...
Subscribe to:
Posts (Atom)

