
පියානෙණි බුදු පියනෙණි
තරිඳු ගුවනේ බැබළෙන
තාරුකා විකසිත වූ
රැයක...
සිලි සිලි ගා පවනට නැළවෙන බෝපත්
හිමිට පවන් සලනව වැනිය...
ඒ සුන්දර නිශායාමයේ..
රන්වන් වැලි මතු පිටින්..
මතකයි පා නැගුවා ,අතැතිව
ධවල පියුම් පොකුරක්..පුදන්නට..
බුදු හිමිට....
අඩ ලෙස පියවී තිබු නෙතඟ තුළ
ආදරය වැගිරේ...
මදවතිබු සිනහව.
හැගුනි මහට දෙතොල් වලින් දෙසනා ...
බණ පදයක් සේ දිවි ජය ගැනුමට..
පවනේ පාවෙන පිහාටුවක් සේ
මා සිත් මල ද්වාරනය විය..
නව ලොවකට පා නැගුවා සේ....
by : Krishan Perera
මේ සිව්හෙළේ සිංහලයින්ගේ කේසර සිංහ නාදයයි |
(Shared from Facebook
No comments:
Post a Comment