Thursday, July 26, 2012

අපිත් යමු බැති සිතින් පේවිලා......




දෙනෝ දහස් හිමි වරුන් වැඩලා
පින් පාටයි පුද බිම
පින් සුවදයි හැමතැන
බුදු හිමියන් වැඩිය වාගේ
මුළු යායම හරි සිසිලයි......

කාමෙන් රාගෙන් ඇවිලුන හදවත්
මොහොතක් සුවපත් කරනට
දැහැමි දිවිය තව ඩිංගක් අරුත් කරන්නට
මහා පිරිතෙන් පිරිත් කියන්නට
එක රැස් වෙනවා මාහිමිවරුන්.......

මේ ලක් පොළොවේ සසිරි ලබන්නට
පිරිහිණු මිනිසත් සුවපත් වන්නට
ජිවිතේ දුර කෙටි කර නිවනට
තව එක පියවරයක් තබන්නට
අපිත් යමු බැති සිතින් පේවිලා......

~~~~~ නදී ~~~~~

(Picked from Facebook

No comments:

Post a Comment