Saturday, July 21, 2012

සරණක් නැති පිහිටක් නැති


 
සරණක් නැති
පිහිටක් නැති
මේ
සසර දනව්වේ
මම
අසරණ වේලා වගේ
හිතට දැනෙනවා
බුදුහාමුදුරැවනේ.!!!...






(Shared from Facebook

No comments:

Post a Comment