
පින්වත් මහණෙනි, මේ පවිටු කරුණු 03 අත් නොහැර සිටියොත්, අපායගාමී වෙනවා. නිරයගාමී වෙනවා. ඒ කරුණු 03 මොනවද?
යම් කෙනෙක් අබ්‍රහ්මචාරිව සිටිමින් බ්‍රහමචාරි බව ප්‍රතිඥා දෙනවා නම්,
යම් කෙනෙක් පිරිසිදු බ්‍රහ්මචරියාවේ හැසිරෙන කෙනෙකුට සත්‍යය කරුණු වලින් තොරව අබ්‍රහ්මචාරි කරුණකින් නිග්‍රහ කරනවා නම්,
යම් කෙනෙක් 'පංච කාම සේවනයෙහි දෝසයක් නැත' යන මෙබඳු වාදයක් ඇතිව, මෙබඳු දෘෂ්ටියක් ඇතිව කාමයන්හි වරදවා හැසිරීමකට පැමිණෙයි නම්,
මේ කරුණු තුනයි.
පින්වත් මහණෙනි, මේ පවිටු කරුණු 03 අත් නොහැර සිටියොත්, අපායගාමී වෙනවා. නිරයගාමී වෙනවා.
"අපායික වර්ගය"- අංගුත්තර නිකාය
(Picked from Facebook
No comments:
Post a Comment