පෙන්නුව සෑමවිට තේජා...
බෙදමින් දම් රස ඕජා....
මන්හට අවසර දෙනු මෑන...
මාගේ සම්බුදුරාජා....
සතට නිතර කරුනාවෙන් සුනිමල දර්මය දෙසුවා...
සෑමට දහමෙ මග පෙන්නා සන්සාරයේ දුක නෑසුවා....
නිමකරල දොස් සෑමා අමා රසින් ලොව තෙමා
පමා නොවී සමාදියට මෙම වදිමි හිස නමා............
බුදු සසුන බෑබලේවා !!!!!!!!!
මාගේ දිවි දෙවනිකොට නිර්මල,පිවිතුරු බුදුදහම පනමෙන් සුරකිමි.....
(Picked from Facebook

No comments:
Post a Comment